හරීන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Share

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (07) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා සඳහන් කළේය.

මියයන විට ඒමහතා 69 වනවියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) සවස 03.00ට වත්තල දී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News