කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි හෝ ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් ඇති විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝ මීටර 70-80 ක සුළං ද ඇති විය හැකියි.

Read more

Local News