පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නායයයි

Share

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇති බවයි.

මෙම අංගනය පිහිටා තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නටයි.

Read more

Local News