ශ්‍රීනිපයේ තීන්දුව තවදුරටත් කල් යයි

Share

ඉදිරි ජනාධිපතිවරණයේ දී කුමන පක්ෂයකට සහය දෙන්නේද යන්න පිළිබඳව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් දමා තිබේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ අදාළ තීරණය සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂයේ සාමාජිකයින් සමග සාකච්ඡා පවත්වන බවයි.

ඉදිරි දින කිහිපය තුළ අදාළ තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බව වීරකුමාර දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Read more

Local News