සමාජ මාධ්‍ය හරහා මැතිවරණ පැමිණිලි භාර ගන්න අංක මෙන්න

Share

මෙවර ජනපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව,

වට්ස්ඇප් හා වයිබර් – 071-9160000

E – Mail – complaint.pre2019@election.gov.lk

Facebook – Election commission of Sri Lanka – Tell Commission (Group)

SMS –  EC EV District Complain Send 1919

යනාදී ලෙස මැතිවරණ  පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.

Read more

Local News