ශ්‍රීලනිපයේ අවසන් තීරණය හෙට

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න වග හෙට (09) දිනයේදි ප්‍රකාශ කරන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේතර මහතා පවසයි.

පසුගිය දා පක්ෂයේ පැවති සාකච්ඡාවන්හිදි පක්සයේ අවසන් තීරණය ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා තිබේ.

Read more

Local News