අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි

Share

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද(09) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 07.00 අමාත්‍ය මණ්ඩලය රැස්වීම පැවැත්විමට නියමිතයි.

සෑම සතියකම අඟහරුවාදා උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙයි.

එහෙත් ඊයේ දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්විම නොපැවැත් වූ අතර එය අද දිනයේ පැවැත්විමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News