මධුමාධව පිවිතුරු හෙළ උරුමයේ තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

Share

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මේ පිළිබඳව ඔහු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතාට දැන්වීමටත් කටයුතු කර තිබේ.

Read more

Local News