කැකිරාවේ වන අලි පහරින් කතක් ජිවිතක්ෂයට

Share

කැකිරාව, අල්ලයස්තාන මාර්ගයේදී වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇත.

65 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම කාන්තාව වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

Read more

Local News