අමාත්‍ය මණ්ඩලය අද රාත්‍රියේ රැස්වෙයි

Share

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00 ට පැවැත්වේ.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු පවතින බවට අමාත්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිත බව ද එහි සාමාජිකයකු සඳහන් කළේ ය.

Read more

Local News