ගෝඨා විශිෂ්ඨ ජයක් ලබනවා – නාලක

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්වීම තුළින් ඔහුගේ ජයග්‍රහණය විශිෂ්ඨ ජයග්‍රහණයක් වන බව අචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය මැතිවරණය හා සංසන්ධනය කිරිමේදී එම තත්ත්වය තහවුරු වන බවයි.

Read more

Local News