ජනපති ගත් තීරණය නිවැරදිද ?

Share

මේ මොහොතේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධිනව කටයුතු කිරීමට ගත් තීරණය නිවරදි තීරණයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණතුංග  මහතා පවසයි.

ගම්පහ  උඩුගම්පොළ  ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ක්‍රියාවන් නිසා විවේචනයට ලක්ව ඇති බවයි.

Read more

Local News