ගෝඨා වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පුරු යයි

Share

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) දින අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

මෙම පිරිස යළි ඔක්තෝම්බර් මස 12 දින දිවයිනට පැමිණීමට නියමිතයි.

Read more

Local News