ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් 4ක් මරුට

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇත.

කතරගම, කුඹුක්කැටේ, මතුගම සහ පොලොන්නරුව යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තා වන බව පොලීසිය පැවසුවේය.

Read more

Local News