පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර රිමාන්ඩ්

Share

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා එළඹෙන 17 දා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අප වාර්තාකරු පවසයි.

ඇප කොන්දේසී කඩ කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර බව වාර්තා වෙයි.

ශාන්ත සිසිර අබේසේකර මහතා අස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more

Local News