ශ්‍රිලනිපයේ ඡන්ද බැංකුව කවුද ?

Share

ජනතා නියෝජිතයින්ගේ භූමිකාව ජනතාව විසින්ම තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති  මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඊයේ (14) මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මි පසුගිය දා කළ ප්‍රකාශයක් සම්බන්දයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු සපයමින් මේ බව පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද බැංකුවක් වු අත්තනගල්ල ආසනයේ සංවිධායක ධූරය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක  කුමාරතුංග මහත්මි විසින් දැරූ නමුත් පසුගිය මැතිවරණයෙදි එකදු මන්ත්‍රීවරයායෙක් පත් කර ගැනීමට නොහැකි වු බවද ඒ මහතා පැවසීය.

ඒ අනුව ජනතාව නිසි තීරණයක් ගනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News