ලෝටස් පාර වසයි

Share

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා තිබෙන බව අප වාර්තාකරු පවසයි.

ආබාධිත රණවිරුවන්ගේ මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News