ආණ්ඩුවේ වැඩ කොටස අපිට බෙදා ගන්න පුළුවන්

Share

ආණ්ඩුවේ වැඩ කොටස තමන්ට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙදා ගෙන ඉටුකළ හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් හා කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read more

Local News