පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය දිව්රුම් දෙයි

Share

අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දෙයි.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Read more

Local News