උතුරු සහ දකුණු පළාත්වල විටින් විට තද සුළං

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් සෙසු පළාත්වල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවයි.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය  හැක.

උතුරු සහ දකුණු පළාත්වල විටින් විටහමන (පැ.කි.මී. 40 ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු වියහැක.

බස්නාහිරවයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News