ආබාධිත පුද්ගලයින්ගේ අයිතීන් සුරකින නීති පද්ධතියක්

Share

ආබාධිත සහිත පුද්ගලයින්ගේ අයිතීන් සුරකින කරන නීති පද්ධතියක් මේ වසර අවසන් විමට පෙර පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගන්නා බව දයා ගමගේ අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ සහ පෞද්ගලික ආයතන සදහා සේවකයින් බඳවා ගැනිමේදී යම් ප්‍රතිශතයක් ආබාධ සහිත පුද්ගලයින් බඳවා ගත යුතු බවට වන නීතියක් ද සම්මත කර ගන්නා බවයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් දයා ගමගේ අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News