බුද්ධි අංශවලින් ඉවත්කළ බලතල යලි ලබා දෙන බව ගෝඨාභය කියයි

Share

තම පාලනයක් යටතේ වත්මන් ආණ්ඩුව විසින් බුද්ධි අංශවලින් ඉවත්කළ බලතල යලි ලබාදී ජාතික ආරක්ෂාව ස්ථාවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තවත් රැලියක් අද (16) දහවල් බලංගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

Read more

Local News