මැතිවරණ පැමිණිලි 851ක්

Share

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (17දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 851ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 359ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 492ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read more

Local News