TNA යෝජනාවලිය අන්තවාදී ආරම්භයක්ද ?

Share

දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවලිය දෙමළ අන්තවාදයක ආරම්භයක්දැයි සැකයක් පහළ වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

එසේම එම යෝජනාවලිය කිසිවෙක් අනුමත නොකළ යුතු බවද උන්වහන්සේ පැවසීය.

මේ අතර කුළියාපිටිය පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවසුවේ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයු තුකරන බවයි.

Read more

Local News