මංජු ශ්‍රී අරංගලත් අභාවප‍්‍රාප්ත වෙයි

Share

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා (18දා) දින කොළඹ පෞද්ගලික රෝහලකදී  අභාවප‍්‍රාප්ත විය.

ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසුවිය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට සිදුව තිබේ.

Read more

Local News