ජනපති අපේක්ෂකයන් හා සලකුණු මෙන්න

Share

මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් 35 හා ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

මෙවර වාර්තා ගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයාට ලැබනෙ පත්‍රිකාව අඟල් 24කින් යුක්ත වෙයි.

Read more

Local News