Tuesday, March 19, 2024.

ශ්‍රීලනිපය සහ ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිම අද

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අද (19) අත්සන් තැබීමට නියමිතව තිබේ.

අද උදෑසන 10.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුකරන බව සඳහන් වෙයි.

Read more

Local News