ශ්‍රී දේවි දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Share

යාපනය සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී දේවි දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අද පෙවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ. පුලියන්කුලම ඉන්දියන් ගම්මානය ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

අවුරුදු 46ක් වන වඩිවේල් විග්නේෂ්වරන් යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News