සජිත්ගේ අභියෝගය හමුවේ ගෝඨා නිහඩයිද ?

Share

තමන් සමග සජීවී රූපවාහිනී සංවාදයකට එන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර පැය 24ක් ඉක්මවා ඇතත් එම අභියෝගයට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23දා) සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම අභියෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට කළේය.

තම අදහස් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ජනපතිවරයෙක්  පත් කර ගැනීමට ශ්‍රී ලංකා ඡන්ද දායකයන්ට අවසථාවක් තිබිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අද සිය ට්විටර් ගිණුමෙන් නැවත වරක් ප්‍රකාශ කළේය.

Read more

Local News