දුම්රියේ ගැටී අයෙක් මරුට

Share

ජා ඇල, කුඩහකපොල ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇත.

කොළඹ සිට හලාවත බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් ඊයේ රාත්‍රි අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Read more

Local News