රාජ්‍ය-පුද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් මත පනවා ඇති බද්ද අහෝසිකරනවා

Share

රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් මත පනවා ඇති උපයනවිට බද්ද අහෝසිකරන බව සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

”ගෝඨාභය රට හදන සෞභාග්‍යෙය් දැක්ම” ලෙස නම්කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරුණි.

Read more

Local News