ඇල්ල-වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමයි

Share

ඇල්ල වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.

අයහපත් කළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (25) එම මාර්ගයේ 25/1බෝක්කුව ආසන්න ප්‍රදේශයේ කන්දක් නායයාමකට ලක්ව පස් සහ ගල් මාර්ගයට වැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

නායයාමට ලක්වූ ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් විසින් තවදුරටත් පරික්ෂාවට ලක් කරන බව සඳහන්.

මේ හේතුවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා තැබෙන බව වාර්තා වෙයි.

Read more

Local News