ජනතාවට අවශ්‍ය නිදහස ලබා දීමට පියවර

Share

2015 වසෙර්දී ලබා ගත් සමාජ නිදහස තවදුරටත් සහතික කිරීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් තොරතුරු දැනගැනිමේ පනත බලාත්මක කරමින් ජනතාවට අවශ්‍ය නිදහස ලබා දීමට පියවර ගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News