මැතිවරණ වේදිකාවල බොරු පොරොන්දුවලින් පිරීලා

Share

මේ දිනවල මැතිවරණ වේදිකාවල බොරු පොරොන්දුවලින් පිරී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

වැලිමඩ ප්‍රදේශයේ ඊයේ (27)  පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය

Read more

Local News