බිගිල් චිත්‍රපටය දින 3 ක් තුළ ඉන්දීය රු. කෝටි 100 ඉක්මවයි

Share

සුපිරි දකුණු ඉන්දීය නළු විජේ ප්‍රධාන චරිත රඟන බිගිල් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයීමට සමත්ව තිබේ.

ඒ, එම චිත්‍රපටයේ තිරගත කිරීම් අරඹා දින 3 කට පසුවයි.

මෙම චිත්‍රපටය නොබෝදිනකින් සර්කාර් සහ ටූ චිත්‍රපට ද ඉක්මවා ආදායම් උපයනු ඇතැයි සිනමා විචාරකයින් මත පළ කරති.

බිගිල් චිත්‍රපටය ඔස්කාර් සම්මානනීය සංගීතඥ ඒ. ආර්. රහුමාන්ගේ සංගීත අධ්‍යක්ෂණයක් වන අතර ආට්ලී කුමාර්ගේ අධ්‍යක්ෂණයකි.

Read more

Local News