මැතිවරණ පැමිණිලි 2000 දක්වා ඉහළට

Share

නාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (28) තෙක් මැතිවරණයට අදාළව පැමිණිලි 2014ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව පැමිණිලි 1917ක්, ප්‍රචන්ඩ ක්‍රියා 17ක් හා වෙනත් පැමිණිලි 80ක් මෙසේ ලැබී තිබේ.

Read more

Local News