පිලිපීනයේ භූ කම්පනයක්

Share

පිලිපීනයේ දකුණු දිග ප්‍රදේශයේ මින්ඩානෝ දූපතේ අද (29) උදැසන භුකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රිච්ටර් මාපකයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයකින් යුක්තව මෙම භුකම්පනය හටගෙන ඇත.

භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News