උඩරට දුම්රිය මාර්ගයට නව සුඛෝපභෝගි දුම්රියක්

Share

උඩරට දුම්රිය මාර්ගය පවතින අධික මගී ඉල්ලුම පිළිබද අවධනය යොමු කරමින් නව “දෙනුවර මැණිකේ” නමින් සුඛෝපභෝගි දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතුකර තිබේ.

කොළඹ කොටුව – බදුල්ල බලා ධාවනය මෙම දුම්රිය පළමු පන්තියේ මැදිරි 2 කින්, දෙවන පන්තියේ මැදිරි 2 කින් සහ 3 වන පන්තියේ මැදිරි 3 කින් හා ඒ අනුව සියලු මැදිරි 07 කින් සමන්විතයි.

තවද කල් වෙලා ඇතිව මෙහි මැදිරි වෙන්කරගත හැකි බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ.

Read more

Local News