අයහපත් කාලගුණය ගැන දැනුවත් කරන්න විශේෂ මාධ්‍ය හමුවක්

Share

පවතින අයහපත් කාලගුණය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙයි.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ දී මෙම මාධ්‍ය හමුව පවත්වනු ලබයි.

Read more

Local News