සජිත්ගේ ප්‍රතිඥාවක් හෙට ශ්‍රී දළදා මැදුර ඉදිරියේදී

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ පොරොන්දුවක් ලෙස නොව ප්‍රතිඥාවක් ලෙස හෙට(31) ශ්‍රී දළදා මාලිගා ඉදිරිපිටදී එළිදක්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ(29) ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල නගරයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හුදෙක් ලිය කිවිල්ලක් පමණක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Read more

Local News