ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල මෙන්න

Share

ඩුබායි හි වොර්සන් ප්‍රදේශයේදී ඉදිරි කර තිබෙන මෙම 3D තාක්ෂණයෙන් යුත් ගොඩනැගිල්ල ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබෙන බව වාර්තා වෙයි.

මෙය ඩුබායි මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලකි.

Read more

Local News