බ්‍රිතාන්‍යය මහ මැතිවරණය දෙසැම්බර් මසදී

Share

කඩිනම් මහා මැතිවරණයක් කැඳවීම සඳහා වූ යෝජනාවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය හිමි වී තිබේ.

එළඹෙන දෙසැම්බර් මස 12 වැනිදා මහා මැතිවරණයක් පැවැත්වීම සදහා වන යෝජනාවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණි.

අගමැති බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ එම යෝජනාවට පක්ෂව මහජන මන්ත්‍රණ මණ්ඩලයේ ඡන්ද 438ක් ලැබුණු අතර ඊට එරෙහිව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 20ක් පමණයි.

Read more

Local News