සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදක්වයි

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (31) පෙරවරුවේ මහනුවරදී එළිදැක්වීමට නියමිතයි.

අනතුරුව එය මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් වෙත ඉදිරිපත් කරන බව වාර්තා වෙයි.

Read more

Local News