ඉරුදින ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අද ආරම්භ වෙයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි ලබා ගැනීම අද (31) ආරම්භ වෙයි.

කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී පස්වරු 02.00 සිට සාක්ෂි ලබා ගැනීම සිදු කරයි.

Read more

Local News