ට්විටර් හරහා ප‍්‍රචාරය වන සියලු දේශපාලන දැන්වීම් අත්හිටුවයි

Share

බොහෝ දේශපාලන දැන්වීම් මේ වන විට පළ වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය.

විශේෂයෙන්ම මේ හේතුවෙන් එය සමාජයට අනිසි බලපෑමක් එල්ල කරන බව පැහැදිලිව දකින්නට තිබෙන බව කරුණක් බව පෙනෙන්නට තිබේ.

මේ හේතුවෙන් ට්විටර් සමාගමේ ප‍්‍රධාන විධායක ජැක් ඩෝර්සි ප්‍රකාශ කරන්නේ ටිව්ටර් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කරනු ලබන සියලු දේශපාලන දැන්වීම් ලබන නොවැම්බර් 22 වැනිදා සිට ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙන බවයි.

Read more

Local News