ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහේෂ් යාල්දේවියෙන් ‍යාපනයට

Share

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඊයේ (30) දුම්රියෙන් යාපනය ප්‍රදේශය වෙත පැමිණ ඇත.

කොළඹ සිට යාපනය බලා පැමිණි යාල්දේවි ‍දුම්රියෙන් ඒ මහතා යාපනය වෙත පැමිණි තිබේ.

දුම්රියේ ගමන් කරන අවස්ථාවේ මහේෂ් සේනානායක මහතාගේ ආධාරකරුවන් විසින් දුම්රිය මගීන් වෙතද ඡන්ද ප්‍රචාරක පත්‍රිකා බෙදා දී ඇත.

Read more

Local News