දීපිකාගේ Instagram ගිණුම මිලියන 40 ඉක්මවූ රසිකයින්ගෙන් පිරියයි

Share

බොලිවුඩ් සුපිරි නිලි දීපිකා පදුකෝන්ගේ Instagram ගිණුම මිලියන 40 ඉක්ම වූ රසික රසිකාවියන් පිරිසක් සිටින බව වාර්තා වෙයි.

ඇය වත්මන් බොලිවුඩයේ සිටින ඉතා ජනප්‍රියම කාගේත් සිත් දින ගන්නා ආකර්ශනීය නිළියක්.

ඇයද මීට ප්‍රතිචාර දක්වමින් සඳහන් කරන්නේ තමන් එම රසිකයින්ට තමාගේ ස්තුතිය පුද කරන බවයි.

Read more

Local News