ජනපති අපේක්ෂක අජන්තගේ සහායත් සජිත්ට

Share

රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

ඊයේ (03) සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේය.

Read more

Local News