යතුරු පැදියක ගැටී පදිකයෙක් මරුට

Share

කටාන පොලිස් වසමේ මීගමුව මිනුවන්ගොඩ මාර්ගයේ බෝලවලාන ප්‍රදේශයේ දී මීගමුව දෙස සිට බෝලවලාන දෙසට ධාවනය වු යතුරුපැදියක් එම දෙසටම මාර්ගයේ ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු පදිකයා හා යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වු අයෙක් බව පොලිසිය පවසයි.

Read more

Local News