බංග්ලාදේශය හා ඉන්දියාව අතර දෙවන විස්සයි විස්සයි තරඟය අද

Share

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද (07) පැවැත්වීමට නියමිතයි.

තරඟය ඉන්දීයාවේ රාඡ්කෝට් හිදී පැවැත්වෙයි.

දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය කඩුලු 07කින් ජය ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.

බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දීයාවට එරෙහිව විස්සයි විස්ස තරඟයක් ජයගත් ප්‍රථම අවස්ථාව එය වෙයි.

Read more

Local News